XM තරඟ

$25,000 සතිපතා ආපසු ගත හැකි මුදල් තිලිණ ලෙස හිමිවේ

අවදානමක් නොමැතිව අතථ්‍ය මුදල් සමග ට්‍රේඩ් කරන්න. ලොව පුරා ආයෝජකයින් සමග ඔබේ හැකියාවන් පෙන්නුම් කර, පෙරමුණ ගනිමින් සැබෑ මුදල් දිනාගන්න!

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.

එය ක්‍රියා කරන්නේ කෙසේද?

Register

ලියාපදිංචි වන්න

නොමිලේ ලියාපදිංචි වී ඔබේ XM සැබෑ ගිණුම සත්‍යාපනය කරන්න.

Fund

ට්‍රේඩ් කරන්න

අතථ්‍ය මුදල් භාවිතයෙන් ඔබේ ඩිමෝ ගිණුමෙන් අවදානමක් නොමැතිව ට්‍රේඩ් කරන්න.

Trade

තරග කරන්න

ආපසු ගත හැකි සැබෑ මුදල් තිලිණ දිනා ගැනීමට ට්‍රේඩ් කරන්න.

තරගයට එක්වන්න

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.

XM තරඟ සමග එක්විය යුත්තේ ඇයි?

Feature Icon

ආපසු ගත හැකි මුදල් තිලිණ දිනාගන්න

Feature Icon

නොමිලේ එක්වන්න. පිවිසුම් ගාස්තුවක් හෝ මුදලක් පැවතීම අවශ්‍ය නොවේ.

Feature Icon

අවදානමකින් තොරව ඔබේ උපාය මාර්ග පරික්ෂා කරන්න

Feature Icon

ඔබට ඇත්තේ කුමන මට්ටමක අත්දැකීමක් වුවද තරඟ කළ හැකිය

Feature Icon

අනෙකුත් ආයෝජකයින්ට සාපේක්ෂව ඔබේ සාර්ථකත්වය නරඹන්න

Feature Icon

දැනුම සහ නව වෙළඳ අදහස් ලබාගන්න

තරගයට එක්වන්න

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.

විශාලයි. සාධාරණයි. මානුෂීයයි.

මිලියන 20කට අධික සේවාදායකයින් ඔවුන්ගේ විශ්වසනීය මාර්ගගත තැරැව්කරු ලෙස XM තෝරා ගැනීමට හේතු මෙලෙස පෙන්වා දිය හැකිය.

Feature Icon

නියාමනය සහිත තැරැව්කරුවෙකු සමග ට්‍රේඩ් කිරීම

සියලු නියාමන සම්මතයන් සහ ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන බලයලත් සහ නියාමනය සහිත තැරැව්කරුවෙකු සමග ට්‍රේඩ් කරන්න.

Feature Icon

සාධාරණ තත්ත්ව සහ සේවා සමග ට්‍රේඩ් කිරීම

අපි සම්පූර්ණ පාරදෘශ්‍යතාවෙන් ක්‍රියාත්මක වන අතර ඉහළම වෘත්තීමය සහ සදාචාරාත්මක සම්මතයන් පිළිගන්නෙමු.

Feature Icon

බහු සම්මානලාභී වීම

අපගේ නිෂ්පාදන සහ සේවා සඳහා වසර ගණනාවක් පුරාවට අපි 150කට අධික සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන්නෙමු.

Feature Icon

24/7 සහාය

අපගේ සහාය නියෝජිතයින් ඔබේ ගැටලුවලට පිළිතුරු සැපයීමට හෝ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීමට 24/7 කටයුතු කරයි.