XM COPY TRADING

පහසුවෙන් ට්‍රේඩ් කිරීම අරඹන්න

ඉගෙනුම අවශ්‍ය නොවේ. මිනිත්තු කිහිපයකින් හොඳම ආයෝජකයින්ගේ චලන පිටපත් කර ඔවුන් උපයන විට උපයන්න.

Play Icon වීඩියෝව නරඹන්න

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.

Copy Trading Hero Banner Image

ඉපැයීම් ක්‍රම දෙකක් පවතී

Investor Card Icon

ආයෝජක

නව ට්‍රේඩර්ස්ලා සඳහා

  • 700,000කට අධික copy trade කරන්නන් හා එක්වන්න
  • 18,000කට අධික උපාය මාර්ග අතරින් තෝරා ගැනීමට ස්මාර්ට් ෆිල්ටර භාවිත කරන්න
  • නොමිලේ අත්දැකීම් සහිත ට්‍රේඩර්ස්ලා පිටපත් කර ඔවුන් උපයන විට උපයන්න
Client Card icon

උපායමාර්ග කළමනාකරු

පළපුරුද්දක් සහිත ට්‍රේඩර්ස්ලා සඳහා

  • ඔබව පිටපත් කරන ට්‍රේඩර්ස්ලාගේ ලාභයෙන් 50%ක් දක්වා උපයන්න*
  • ඔබේ උපායමාර්ගය පිටපත් කිරීමට සූදානමින් සිටින ආයෝජකයින් දහස් ගණනක් වෙත ප්‍රවේශය ලබාගන්න
  • උපාය මාර්ග 5ක් දක්වා බෙදා හරින්න
Copy Trading ආරම්භ කරන්න

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.

XM Copy Trading ක්‍රියා කරන්නේ කෙසේද?

Sign up and Verify

ලියාපදිංචි වී ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න

Copy Strategies

පිටපත් කිරීමට උපායමාර්ග සොයන්න

How much to Invest

කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න තෝරන්න

Copy Strategy

උපාය මාර්ගය කොපි කරන්න යන්න ක්ලික් කරන්න

Share Strategies

ලියාපදිංචි වී ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න

Copy Strategies

ඔබේ උපායමාර්ග සාදා ඒවා බෙදාහරින්න

Earn Profit Shares

ලාභයෙන් 50%ක් දක්වා කොටසක්* උපයන්න

Copy Strategy

ඔබේ ලාභ ක්ෂණිකව බැර කරගන්න

Copy Trading ආරම්භ කරන්න

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. *කොන්දේසි අදාළ වේ.