ප්‍රවර්ධන කාලය: 2026 අප්‍රේල් 7 - මැයි 7

අපගේ මිලියන 20කට අධික ආයෝජකයින් හා එක්වන්න

ඔබේ ට්‍රේඩ් සඳහා ගෙවීම් ලබාගන්න

සීමිත කාලයක් සඳහා පමණක් XM සමඟ ඔබේ ට්‍රේඩ් සඳහා අසීමිත කෑෂ්බැක් ලබාගන්න. ඔබ වැඩිපුර ට්‍රේඩ් කරන තරමට අපි ඔබට වැඩිපුර ගෙවීම් සිදු කරන්නෙමු.

*කොන්දේසි අදාළ වේ.

ඔබේ කෑෂ්බැක් ලබාගන්නේ කෙසේද?

01

ලියාපදිංචි වන්න

XM ගිණුමක් විවෘත කර, එය සත්‍යාපනය කර, ප්‍රවර්ධනයට ලියාපදිංචි වන්න.

02

ට්‍රේඩ් කරන්න

අප්‍රේල් 7 සහ මැයි 7 අතර තෝරාගත් වත්කම් ට්‍රේඩ් කරන්න.

03

කෑෂ්බැක් වැඩි කරගන්න

වැඩිපුර ට්‍රේඩ් කර ලොට් එකකට වන ඔබේ කෑෂ්බැක් වැඩි කරගන්න.

04

කෑෂ්බැක් ලබා ගන්න

ප්‍රවර්ධනය අවසන් වූ විට ඔබේ කෑෂ්බැක් ලබාගන්න. ඒ හරහා ට්‍රේඩ් කිරීම හෝ මුදල් ලෙස එය ලබා ගැනීම සිදු කළ හැකිය.

වැඩිපුර ආපසු ලබා ගැනීමට වැඩිපුර ට්‍රේඩ් කරන්න

ලොට් එකකට කෑෂ්බැක්

කෑෂ්බැක් 3 වන ලොට් එකෙන් ආරම්භ වේ

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
-

ලොට් 3-5 දක්වා ලොට් එකකට $2ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
$6

ලොට් 6-15 දක්වා ලොට් එකකට $3ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
$30

ලොට් 16-50 දක්වා ලොට් එකකට $4ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
$140

ලොට් 51-100 දක්වා ලොට් එකකට $5ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
$250

ලොට් 101-200 දක්වා ලොට් එකකට $6ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
$600

201 වන ලොට් එකේ සිට $7ක් උපයන්න

කාණ්ඩයකට වන උපරිම ගෙවීම
අසීමිතයි

*සියලු මුදල් එක්සත් ජනපද ඩොලර්වලින් දැක්වේ.

හිමිකම් කියන මුදල් අනුපාතයෙන් ට්‍රේඩ් එක ආරම්භ කරන මොහොතේ හිමිකම් කියන මුදලට වන බෝනස් ක්‍රෙඩිට් අඩු කිරීමෙන් සෑම ට්‍රේඩ් කිරීමකම ලොට් ප්‍රමාණය තීරණය වේ.

*කොන්දේසි අදාළ වේ.

මිලියන 20කට අධික XM ආයෝජකයින් හා එක්වන්න

අපගේ සම්මාන ලාභී සේවා සහ අසමසම ට්‍රේඩින් තත්ත්ව සමග ට්‍රේඩ් කරන්න.

Feature Icon

වේගවත් ක්‍රියාත්මක කිරීම

මිලි තත්පර ගණනකින් ට්‍රේඩ් ක්‍රියාත්මක කර හොඳ මිලක් ලබාගන්න.

Feature Icon

ප්‍රතික්ෂේපවීම් නොමැත

ප්‍රතික්ෂේප වීම් නොමැතිව ට්‍රේඩ් කර ඔබේ ට්‍රේඩින් සාර්ථකත්වය වැඩි කරගන්න.

Feature Icon

ක්ෂණික මුදල් ආපසු ගැනීම්

ඔබේ මුදල් 24/7, ගාස්තු නොමැතිව ආරක්ෂිතව ක්ෂණිකව ලබාගන්න.

Feature Icon

නියාමනය සහ ආරක්ෂාව

ඔබේ අරමුදල් කීර්තිමත් බැංකුවල සුරක්ෂිතව තබා ගනිමින් නියාමනය කරන ලද තැරැව්කරුවෙකු සමඟ ට්‍රේඩ් කරන්න.

Feature Icon

ට්‍රේඩ් සඳහා ප්‍රතිලාභ

සෑම ට්‍රේඩ් කිරීමක් සඳහාම ප්‍රතිලාභ ලබා ගන්න. ට්‍රේඩර්ස්ලා විසින් ඩොලර් මිලියන 24කට අධික පක්ෂපාතීත්ව ප්‍රතිලාභ ලබා ඇත.

Feature Icon

වේගවත් ලියාපදිංචිය

අපගේ වේගවත් ක්‍රියාකාරීත්වය සහ උපකාරක කණ්ඩායම සමගින් මිනිත්තු කිහිපයකින් ගිණුමක් විවෘත කරන්න.

24/7 පාරිභෝගික සහාය ලබාගන්න

ඔබට අවශ්‍ය විට උපකාර කිරීමට අපි සූදානමින් සිටිමු.

නිතර අසන ගැටලු

ප්‍රවර්ධනය පිළිබඳ දැනගන්න

මට මෙම ප්‍රවර්ධනයට සහභාගී විය හැක්කේ කෙසේද?

ඔබේ XM ගිණුම විවෘත කර සත්‍යාපනය කරන්න. පසුව ප්‍රවර්ධනය සඳහා ලියාපදිංචි වී තෝරාගත් වත්කම් ට්‍රේඩ් කරන්න. ඔබේ 3 වන ලොට් එකේ සිට, 2026 මැයි 7 වන දින දක්වා මෙම වත්කම් මත ඔබ ට්‍රේඩ් කරන සෑම සම්පූර්ණ ලොට් එකකටම ඔබ කෑෂ්බැක් උපයාගනු ඇත.

2026 මැයි 15 වන විට ප්‍රවර්ධනය අතරතුර උපයන ලද සමස්ත කෑෂ්බැක් ඔබේ MyWallet වෙතට ලැබෙනු ඇත.

මට කොපමණ මුදලක් ආපසු ලැබෙන්නේද?

ඔබට උපයා ගත හැකි කෑෂ්බැක් සඳහා සීමාවක් නොමැත.

තෝරාගත් වත්කම් මත ඔබ වැඩි ලොට් ප්‍රමාණයක් ට්‍රේඩ් කරන විට ලොට් එකකට ඔබට හිමිවන කෑෂ්බැක් වැඩිවේ. එක් එක් ලොට් පරාසයේදී ඔබ වැඩියෙන් උපයයි. නිදසුනක් ලෙස, ඔබ ලොට් 15ක් ට්‍රේඩ් කරන්නේ නම්, ඔබට සමස්තයක් ලෙස $36ක් හිමිවේ (ලොට් 3-5 අතර ප්‍රමාණයක් සඳහා ලොට් එකකට $2ක් මෙන්ම ලොට් 6-15 අතර ලොට් ප්‍රමාණයක් සඳහා ලොට් එකකට $3ක්).

මට කෑෂ්බැක් හිමිවන්නේ කෙදිනද?

2026 මැයි 15 වන විට ප්‍රවර්ධනය අතරතුර උපයන ලද සමස්ත කෑෂ්බැක් ඔබේ MyWallet වෙතට ලැබෙනු ඇත.

මගේ කෑෂ්බැක් ආපසු ගත හැකිද?

ඔව්, ඔබට කෑෂ්බැක් ආපසු ගැනීම හෝ එය භාවිතයෙන් ට්‍රේඩ් කිරීම සිදු කළ හැකිය. XM වෙත පිවිස, MyWallet වෙත ගොස් ඔබේ කෑෂ්බැක් හසුරුවන්න.